අහුංගල්ල ගල්වෙහෙර ප්‍රදේශයේ ඊයේ සිදු කළ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර බද්දේගම ප්‍රදේශයේ සිදු කළ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් ද සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



