නගර සභාවලට වාහන (VIDEO)

Share

පළාත් පාලන ආයතනවලට වාහන 700ක් මිලදී ගැනීමට මේ වනවිට කටයුතු කර ඇති බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි. 2027 අයවැය කාරක සභා විවාදයේ දෙවන දිනය අදයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News