කාවන්තිස්ස ඇතා මරණයට පත්වූයේ පාචනය වැළඳීමෙන් බවට තමා ප්‍රකාශ කළා යැයි පළවන පුවත් අසත්‍ය බව අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි පවසනවා. මරණයට හේතුව තමාට තීරණය කළ නොහැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more