2027 අයවැයට විරෝධය පළ කරමින් රාජ්ය සේවා වෘත්තීය සමිති රැසක් අද දිවයින පුරා විරෝධතා සංවිධාන කර තිබෙනවා. කළු ඇඳුමින් සේවයට වාර්තා කිරීමටයි ඇතැම් ගුරු විදුහල්පතිවරුන් කටයුතු කර ඇත්තේ. කෙසේ වෙතත් රාජ්ය සේවයේ ඇතැම් වෘත්තිය සමිති මෙම විරෝධතා ක්රියාමාර්ගවල නිරත වන්නේ නැහැ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



