ලෝක ජනාවාස දිනය අදයි (VIDEO)

Share

ලෝක ජනාවාස දිනය අදට යෙදී තිබෙනවා. “සියලු දෙනාට සුරක්ෂිත නිවසක්” යන්න මෙවර එහි තේමාවයි. ලෝක ජනාවාස දිනයට සමගාමීව රජයේ ආධාර යටතේ ඉදිකරන ලද නිවාස 5000 ක් ජනතා අයිතියට පත් කිරීම අද සිදු කෙරුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News