අමිත් වීරසිංහ අැතුළු සැකකරුවන් 27 දෙනෙකු යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

Share

පසුගියදා  මහනුවර ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවූ සිංහල මුස්ලිම් ගැටුම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මහ සොහොන් බලකායේ නායක අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් 27 දෙනෙකු යළිත් මේ මස 14 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය අද (02දා) දින නියෝග කළේය.

Read more

Local News