අමිත් වීරසිංහ අැතුළු සැකකරුවන් 27 දෙනෙකු යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

පසුගියදා  මහනුවර ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවූ සිංහල මුස්ලිම් ගැටුම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මහ සොහොන් බලකායේ නායක අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් 27 දෙනෙකු යළිත් මේ මස 14 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය අද (02දා) දින නියෝග කළේය.