නිරිතදිග ඉරානයේ භූ කම්පනයක්..

Share

නිරිතදිග ඉරානයේ අද(2) උදෑසන  භූ කම්පනයක් සිදුව තිබේ.එය රික්ටර් පරිමාණයේ 5.3 ක භූ කම්පනයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෂිරාස් නගරයට කිලෝමීටර 160 ක් පමණ වයඹ දෙසින් සිසාකත් නුවරට ආසන්නව මෙම කම්පනය සිදුව ඇති බව එරට ජාතික භූ කම්පන මධ්‍යස්ථානය සඳහන් කරයි .

ජීවිත හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් වාර්තා ලැබී නැත.

 

Read more

Local News