ලෝක රබර් සමුළුව 2018 අද කොළඹ දී

Share

ජාත්‍යන්තර රබර් අධ්‍යයන කණ්ඩායම මඟින් සංවිධානය කරනු ලබන ” ලෝක රබර් සමුළුව 2018” අද (07) කොළඹ දී පැවැත්වීමට නියමිතය.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්වෙයි.

“Breaking Barriers towards Sustainable Growth”තේමාව යටතේ මෙවර සමුළුව ප්‍රථමවරට ශ්‍රී ලංකාවේ පැවැත්වීම විශේෂත්වයයි.

මෙම සමුළුව සඳහා රටවල් 36ක සමාජිකයන් සහභාගීවීමට නියමිතය.

Read more

Local News