ශ්‍රී ල.නි.ප. මැයි රැළිය ජනපති ප්‍රධානත්වයෙන් මඩකළපුවේ දී අද

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැලිය පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

ඒ අද (07) ප.ව 2.00 ට මඩකලපුව, චෙන්කලඩි, මාවඩිවෙම්බු හි දීය.

ජාතික සමගියට කම්කරු ජවය, තේමාව යටතේ සියලු පළාත්වලින් පැමිණෙන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ සහභාගිත්වයෙන් මැයි රැළිය පැවැත්වීමට නියමිතය.

Read more

Local News