විරෝධතාවක් හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොර මාර්ගය තාවකාලිකව වසා දැමේ

Share

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොර මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙන බවට වාර්තා වෙයි.

Read more

Local News