න්‍යෂ්ටික ගිවිසුමෙන් අමෙරිකාව ඉවත් වනවා – අමෙරිකා ජනාධිපති

Share

ඔබාමා පාලන සමයේ දී ඉරානය සමඟ ඇතිකර ගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් අමෙරිකාව ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානය සමඟ පැවති ගිවිසුම අහෝසි කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ එම ගිවිසුම ඵලකට නැති දෙයක් බවය.

යුරෝපා රටවල උපදෙස් නොසලකා හරිමින් 2015 වසරේ දී ඇතිකරගත් මෙම ගිවිසුම අහෝසි කිරීමත් සමඟ අමෙරිකාව යළිත් ඉරානයට සම්බාධක පැනවීමට ද සූදානම් බව අමෙරිකා ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

Read more

Local News