ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා උදා ගම්මාන 02ක්

Share

නව උදා ගම්මාන වැඩපිළිවෙළ යටතේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා “මොහොමදියා නගර්” සහ “අබුරාර් නගර්” නමින් නව උදා ගම්මාන 02ක් ලබාදීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය කටයුතු කොට ඇත.
ඒ අනුව මෙම ගම්මාන දෙක නව උදා ගම්මාන වැඩපිළිවෙළහි 63 සහ 64 වන උදා ගම්මාන ලෙස ජනතා අයිතියට පත්විණි.
ගම්මාන දෙක සඳහා ආයෝජනය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 82.3 කි.

Read more

Local News