ප්‍රවීණ ගීත රචක ජයතිස්ස බොරලුගොඩ අභාවප්‍රාප්ත වෙයි

Share

ප්‍රවීන ගීත පද රචකයෙකු මෙන්ම ග්‍රන්ථ කතුවරයෙකු වු ජයතිස්ස බොරලුගොඩ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

” මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ ” වැනි ජනප්‍රිය ගීත රැසක් ඔහු අතින් රචනා වුණා.

Read more

Local News