ඇෆ්ගනිස්තානය අවසන් පූර්ව වටයට

Share

පන්දු වාර 20 ලෝක කුසලානයේ දැවැන්තම පෙරළියක් සිදු කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද (25) සමත් වුණා.

ඒ මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනිමිනුයි.

මේ අනුව කුළුඳුල් ලෝක කුසලානයක බලාපොරොත්තු ඇතිව ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව වටයේදී දකුණු අප්‍රිකාව සමඟ තරග වැදීමට නියමිතයි.

Read more

Local News