මේ වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 3.7ක්

Share

අද (11) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළේ,

2018 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.7 බවයි.

මේ බව ප්‍රකාශ කළේ මහ බැංකු මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කරමිනි.

පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සඳහා ඉහළ දායකත්වයක් සේවා අංශයෙන් ලැබී ඇත.

Read more

Local News