හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඔහු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 200ක් සොයාගෙන ඇත.

සැකකරු 39 හැවිරිදි බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු ඊයේ (11) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

Read more

Local News