ශ්‍රී ලංකාව සහ කොරියාව අතර අවබෝධතා ගිවිසුමක් May 17, 2018 32 Share on Facebook Tweet on Twitter tweet නාවික ක්‍ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව සහ කොරියාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. මෙමඟින් දෙරටේ නාවික කටයුතුවලට අදාළව තාක්ෂණික තොරතුරු හුවමාරු කර ගැනීමටද නියමිතයි.