කාත්තන්කුඩිය ප්‍රදේශයේ ලී වෙළෙඳසැලක ගින්නක්

Share

අද (18) අලුයම 3.20 ට පමණ කාත්තන්කුඩිය ප්‍රදේශයේ ලී වෙළෙඳසැලක් තුළ හදිසි ගින්නක් හටගත් බව වාර්තා වේ.

මෙම ගින්න කාත්තන්කුඩිය පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මැඩපවත්වා ඇත.

ගින්නෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නොමැත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කාත්තන්කුඩිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News