රන් බිස්කට් 40 ක් නීති විරෝධීව මෙරටට රැගෙන අා ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

Share

රුපියල් කෝටි 04කට ආසන්න වටිනා කමකින් යුතු රන් බිස්කට් 40 ක් නීති විරෝධීව මෙරටට රැගෙන එනු ලැබු ඉන්දීය ජාතිකයෙකු අද (19) උදැසන ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දියානු ජාතිකයාගේ කලිසම් සාක්කු පරික්ෂා කිරීමේදී එහි තුළ කැරට් 24 ග්‍රෑම් 100ක් බරැති රන් බිස්කට් 40 සොයා ගත් බව රේගුව පවසයි.

Read more

Local News