කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක්

Share

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (23) පස්වරුවේ විරෝධතා පා ගමනක නිරතවිය.

ඒ සබරගමු විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා පීඨයට මිණුම් සභාව තුළ නියෝජනයක් ලබා නොදීමට විරෝධය පළ කරමිනි.

මේ හේතුවෙන් කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක් ද පවති.

සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වූ පා ගමන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට පැමිණි අතර, එහිදී ඔවුන් ඉල්ලා සිටියේ සිය ගැටළුවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙසයි.

Read more

Local News