දකුණේ ව්‍යාප්ත වෛරස් උණ රෝගය පාලනය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබද ජනපති සොයා බලයි

Share

පසුගිය දිනවල දකුණු පළාත තුළ පැතිර ගිය වෛරස් උණ රෝගය පාලනය සහ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබද සොයා බැලිමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (28) පස්වරුවේ හදිසියේම සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ගියේය.
එහිදී අදාළ නිලධාරින් සමග සාකච්ඡාවකට එක්වූ ජනාධිපතිතුමා රෝග ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් සහ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ගෙනයන කඩිනම් වැඩපිළිවෙළ පිළිබද සොයා බැලීය.

Read more

Local News