දුම්රිය ධාවනය වෙයි – නමුත් ප්‍රමාදයි

Share

සියයට 12.1ක වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් 3ක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින් ඊයේ පස්වරු 4ට ආරම්භ කළ පැය 48ක සංකේත වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

කෙසේ වෙතත් දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් ඇතිව තිබේ.

Read more

Local News