පුද්ගලික බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් එක් අයෙකු මරුට

Share

ඊයේ (29) දියතලාව, ගල්කන්ද ප්‍රදේශයේ දී කොළම සිට බදුල්ල බලා ධාවනය වූ පුද්ගලික බස්රථයක් මතට අධික සුළග නිසා කඩා වැටුණු ගසක් හේතුවෙන් එහි ගමන් කළ මගීන් දෙදෙනෙක් තුවාල ලබා ඇත.

දියතලාව පොලිසිය සදහන් කළේ, එහිදී තුවාල ලැබූ දෙදෙනාව දියතලාව රෝහලට ඇතුලත් කිරීමේ දී එක් අයෙක් මිය ගොස් ඇති බවයි.

මෙසේ මිය ගොස් අැත්තේ වයස අවුරුදු 24ක් වූ බදුල්ල දඹගහපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

Read more

Local News