ලබන වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන චක්‍රලේඛය නිකුත් ක‌ෙ‌රේ

Share

2019 වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන චක්‍රලේඛය නිකුත් කර තිබේ.

අදාළ සියලු උපදෙස් අධ්‍යාපන අමාත්‍යංශයේ www.moe.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

Read more

Local News