වැලිකන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකු දියේ ගිලී මරුට

Share

වැලිකන්ද, බෝඅත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ මහනුවර, මැදවෙල, නියබේපොල ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පුද්ගලයෙකු යි.

මෘත ශරීරය වැලිකන්ද රෝහලේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිකන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News