ග්‍රාම නිලධාරී වසම්125ක ජනතාවට ආරක්ෂිත පානීය ජලය

Share

ග්‍රාම නිලධාරී වසම් 125ක ජනතාවට ආරක්ෂිත පානීය ජලය ලබා දීමට පිණිස ඉදිකිරීමට යෝජිත ආණමඩුව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියට මුල්ගල තැබීම සිදු විය.

ඒ ‍රුපියල් මිලියන 8625ක වියදමිනි.

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණමඩුව ජාතික ජල සම්පාදන මණ්ඩල භූමියේදී මෙම මුල්ගල තැබීමේ සමාරම්භක උත්සවය පැවැත්වුණි.

Read more

Local News