නියෝජ්‍ය කතානායකවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද

Share

නියෝජ්‍ය කතානායකවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (05) පාර්ලිමේන්තුවේදී සිදුකිරිමට නියමිත වේ.

කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව පස්වරු 1.00 ට පමණ අද රැස්වීමට නියමිත අතර දිනට නියමිත ප්‍රධා‍න කටයුත්ත ලෙස නියෝජ්‍ය කතානායක ධූරය සඳහා පත් කිරීම සිදුකිරීමට නියමිත වේ.

Read more

Local News