කළු ගඟේ ජල මට්ටම යළිත් ඉහළට

Share

කළු ගඟේ ජල මට්ටම යළිත් ඉහළ යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට රත්නපුර සහ මිල්ලකන්ද ප‍්‍රදේශවලින් කළු ගඟේ ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්න වෙමින් පවතින නිසා ඒ ආශි‍්‍රතව පදිංචි ජනතාවට අනතුරු ඇඟවීම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News