කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Share

ප්‍රධාන මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබෙන බවට වාර්තා ‌වෙයි.

ඒ අඹේපුස්ස දුම්රිය ස්ථානය අසළ දී පොල්ගහවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙනි.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, මේ වන විට කාර්මික දෝෂයයට ලක්වූ දුම්රිය යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

Read more

Local News