බ්‍රසීල කණ්ඩායමට පළමු තරඟය ජය ගැනීමට නොහැකි ‌ව‌ෙයි

Share

මෙවර තරගාවලිය ජයගනු ඇතැයි මත පළකර තිබෙන බ්‍රසීල කණ්ඩායම තරගාවලිය ආරම්භ කර ගනිමින් පැවැත්වූ පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට නොහැකිවිය.

ස්විට්සර්ලන්තයට එරෙහිව පැවැති තරගය 1-1ක් ලෙස විසඳුමකින් තොරව අවසන් විය.

තරගයේ 20 වැනි විනාඩියේදී බ්‍රසීල කණ්ඩායම වෙනුවෙන් පිලිපේ කෝටිනෝ ගෝලයක් වාර්තා කළ අතර දෙවැනි අර්ධයේදී ස්විට්සර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් සුබර් වාර්තා කළ ගෝලය හේතුවෙන් තරගය ජය පරාජයෙන් තොවර අවසන් විය.

Read more

Local News