වැඩබලන පොලිස්පති ල‌ෙස සී.ඩී. වික්‍රමරත්න මහතා කටයුතු කරයි

Share

අද (18) සිට ලබන 25දා දක්වා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දිවයිනෙන් බැහැරව ඇති බැවින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා කටයුතු කරනු ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගිවිම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (17) දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

Read more

Local News