පළාත් කිහිපයකට අදත් වැසි

Share

දිවයිනේ උතුර, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වල විටින් විට හමන තරමක තද සුළං පැ.කි.මී. 40-50 පමණ ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

Read more

Local News