දිවගංත අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක ශ්‍රීමතානන්ගේ 107 ජන්ම සංවත්සර සමරු උළෙල

Share

දිවගංත අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක ශ්‍රීමතානන්ගේ 107 ජන්ම සංවත්සර සමරු උළෙල පසුගියදා කථානායක කරු ජයසුරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

බොරැල්ල කනත්ත වටරවුමේ ඩඩ්ලි සේනානායක පිළිරුව අභියස දී පැවැත්වු සමරු උත්සවයේ දී කතානායකවරයා පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් ද සිදු කළේ ය.

Read more

Local News