හෙරොයින් සන්තකයේ තබා ගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

Share

බොරැල්ල ප්‍රදේශයේදී ඊයේ (24දා) සහ අද (25දා) සිදුකළ වැටලීම් තුනකදී හෙරොයින් සන්තකයේ තබා ගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බොරුල්ල පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 20 සහ 23 හැවිරිදි තරුණයන් තිදෙනෙකි .

සැකකරුවන් සන්තකයේ වෙන් වෙන් වශයෙන් තිබූ හෙරොයින් ග්‍රෑම් 30කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර විමර්ශන බොරැල්ල පොලීසිය සිදුකරයි.

Read more

Local News