කටුපොල් වගාව කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ව්‍යාප්ත කිරීමට ඉඩ දෙන්නේ නැහැ – රංජිත් සියඹලාපිටිය මහතා

Share

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය කෑගල්ල දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති රංජිත් සියඹලාපිටිය මහතා අද (25දා) පෙරවරුවේ පැවති කෑගල්ල දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වෙමින් ප‍්‍රකාශ කළේ,

“මේ සම්බන්ධයෙන් අවශ්‍ය අධිකරණ නියෝගයන් අපි නුදුරේදී ලබාගන්නවා. කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් කටුපොල් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා අවශ්‍ය සියළු ක‍්‍රියාමාර්ග ගැනීමට අද පැවති සංවර්ධන කමිටු රැස්වීමේදී පූර්ණ එකඟතාවයකට පැමිණියා. ඒ අනුව  මොනයම් ආකාරයකින්වත් කටුපොල් වගාව කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ව්‍යාප්ත කිරීමට ඉඩ දෙන්නේ නැහැ”

Read more

Local News