අනුරාධපුර – තලාව නගරයේ බැංකු ස‌ොරකමක්

Share

අනුරාධපුර – තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට ඇතුළු වූ පිරිසක් එහි තිබු මුදල් සහ ස්වර්ණාභරණ සොරකම් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

පසුගිය සති අන්ත නිවාඩු දින දෙකෙහි මෙම සොරකම සිදුව ඇති බව සදහන් ය.

Read more

Local News