විජයකලා සම්බන්ධයෙන් අගමැතිගෙන් ජනපතිට ඉල්ලීමක්

Share

පරීක්ෂණ අවසන් ළමා කටයුතු වනතුරු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් ඇයගේ අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත්කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර තිබේ.

විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය යාපනය ප්‍රදේශයේදි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන්වන තුරු ඇයගේ අමාත්‍ය ධුරය තාවකාලිකව ඉවත් කරන ලෙසටයි අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් මෙලෙස ඉල්ලීමක් කර ඇත්තේ.

 

Read more

Local News