බොරතෙල් අපනයන නතර කිරීමට අමෙරිකාවෙන් ගන්නා උත්සහයට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Share

තම රටේ බොරතෙල් අපනයන නතර කිරීමට අමෙරිකාව පියවර ගතහොත් කලාපයේ සෙසු රටවල බොරතෙල් අපනයනය ද නතර කිරීමට පියවර ගන්නා බවට ඉරාන ජනාධිපති හසන් රුහානි තර්ජනය කර තිබ‌ෙ‌න බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අමෙරිකාව ඉරානයට එරෙහි පියවර ගතහොත්, මැදපෙරදිග කලාපයේ බොරතෙල් ප්‍රවාහන නැව් යොදාගන්නා ප්‍රධාන මුහුදු මාර්ගයක් අවහිර කරන බව ද වාර්තා ව‌ෙයි.

Read more

Local News