යුධ හමුදාව ව‌ෙත ත‌ොරතුරු ලබා දීම‌ෙන් වලකින්න – සී.වී. විග්නේශ්වරන් මහතා

Share

යුධ හමුදාව ව‌ෙත ත‌ොරතුරුු ලබා දීම‌ෙන් වලකින ල‌ෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා උතුරු පළා‌තේ සියළුම නිලධාරීන්ග‌ෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ ඊයේ (12දා) කිළිනොච්චි‌යේ පැවැති උත්සවයකට එක්ව‌ෙමිනි.

එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ,

“මම කියන්න කැමැතියි උතුරේ සියලුම රාජ්‍ය නිලධාරීන්ට යුද හමුදාව තොරතුරු ඉල්ලන්න ආවොත් දෙන්න එපා කියලා. එහෙම ඇවිත් තොරතුරු ඉල්ලුවොත් ඔබතුමාලා එයාලට කියන්න උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා දැනුම් දීල තියෙන්නේ කිසිම තොරතුරක් එතුමන්ගෙන් විමසීමක් කරන්නෙ නැතුව දෙන්න එපා කියලා තියෙන්නෙ කියලා. මගෙන අහලා අවශ්‍ය තොරතුරු දෙන්නම් කියලා එයාලට කියන්න” යැයි පවසා සිටියේය.

Read more

Local News