දින‌ේෂ් චන්දිමාල්ට, පුහුණුකරු සහ කණ්ඩායම් කළමානාකරුට තරඟ තහනමක් පැනවීමට ICC ය තීරණය කරයි

Share

ශ්‍රී ලංකා හිටපු ට‌ෙස්ට් නායක දින‌ේෂ් චන්දිමාල්ට ම‌ෙන්ම පුහුණුකරු සහ කණ්ඩායම් කළමානාකරුට තරඟ තහනමක් පැනවීමට ICC ය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා හිටපු ට‌ෙස්ට් නායක දින‌ේෂ් චන්දිමාල්ට, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහට පනවා තිබු ට‌ෙස්ට් තරඟ ද‌ෙකක තහනම එක්දින තරඟ හතරක් දක්වා දීර්ඝ කිරීමට ICC ය තීරණය කර තිබේ.

පසුගිය බටහිර ඉන්දීය ක‌ොද‌ෙව් සංචාරයේ ද‌ෙවන ‌ටෙස්ට් තරඟයේ ද‌ෙවන දිනයේ දී ක්‍රීඩාවේ ජිව ගුණයට හානි වන පරිදි ඔවුන් කටයුතු කිරිම‌ ‌හේතුව‌ෙන් ම‌ෙම තිරණය ග‌ෙන ඇති බවයි ICC ය සඳහන් කළ‌ේ.

ඒ අනුව ම‌ෙවර ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත එක්දින තරඟ පහ‌ෙන් එක්දින තරඟ හතරක් ඔවුන්ට අහිමි වනු අැත.

Read more

Local News