ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් ට‌ෙස්ට් ක්‍රිකට් තරඟය හ‌ෙට

Share

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ද‌ෙ‌වන හා අවසන් ට‌ෙස්ට් ක්‍රිකට් තරඟය හ‌ෙට (20) ක‌ොළඹ SSC පිටිය‌ේ දී ආරම්භ ව‌ෙයි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්ව‌ෙන ට‌ෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සඳහා ම‌ෙරටට පැමිණි දකුණු අප්‍රිකානු දගපන්දු යවන ක්‍රිඩක තබ්රයිස් ශම්සි පසුගිය 16 වනදා පුද්ගලික ‌හ‌ේතුවක් මත තරගාවලිය‌ෙන් ඉවත් වීමට තිරණය කළ නමුත් ඔහු නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සඳහන් ව‌ෙයි.

ගාලු ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව සමඟ පැවැති පළමුු ට‌ෙස්ට් ක්‍රිකට් තරඟය දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණුු 278කින් පරාජයට පත්වු අතර එම ට‌ෙස්ට් තරඟය‌ේ පළමු ඉනිම තුළ ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 3ක් දවා ගත් වමතින් දඟපන්දු යවන ශම්සි හට ද‌ෙවනි ඉනිමේ දී දවා ගැනීමට හැකි වුය‌ේ එක් කඩුල්ලක් පමණි.

Read more

Local News