ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා ද‌ෙවන ට‌ෙස්ට් තරඟය අද – කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Share

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ද‌ෙ‌වන හා අවසන් ට‌ෙස්ට් ක්‍රිකට් තරඟය අද (20) ක‌ොළඹ SSC පිටිය‌ේ දී ඇරඹේ.

ඒ අනුව දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි.

Read more

Local News