සංචාරය නිමා කර ජනපති යළි ම‌ෙරටට

Share

ම‌ෙම මස 14 වනදා සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) යළිත් ම‌ෙරටට පැමිණ තිබේ.

ඉතාලියේ රෝම නුවර සහ ජෝර්ජියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද  උදෑසන යළිත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

අද උදෑසන 9.45ට පමණ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

Read more

Local News