රන් බිස්කට් 28ක් රේගු භාරයට

Share

කටුනායක – බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පානීය ජල බඳුනක පිටුපස පාර්සලයක තිබී රුපියල් දෙකෝටියකට ආසන්න රන් බිස්කට් 28ක් රේගු භාරයට ගෙන තිබේ.

ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු විසින් මෙම පාර්සලය නිරීක්ෂණය කොට රේගුව වෙත භාර දී ඇති බව සඳහන් වන්නේ.

එහිදී එමෙ රන් බිස්කට් 28ක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් එක්කෝටි 95 ලක්ෂයක් පමණ වෙයි.

Read more

Local News