දිවා ආහාරය සදහා තරඟය නතර කරයි

49

අද (01) පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ සිව්වැනි දිනයයි. මේ වන විට දිවා ආහාරය සදහා තරඟය නතර කර ඇත.

ඒ අනුව දිවා ආහාරය සදහා තරඟය නතර කරන විට පකිස්තානු කණ්ඩායම කඩුලු 8ක් දැවී පන්දු වාර 140ක් තුළ ලකුණු 340ක් ලබා ගෙන සිටියි.