රජයේ වෛද්‍යවරු ලබන 03 වනදා වැඩ වර්ජනයකට සුදානම් වෙයි

Share

සිංගප්පූරු වෙළඳ ගිවිසුමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගෝස්තු 03 වනදා වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව සඳහන් වෙයි.
සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර රැසකට බලපාන ප්‍රධාන කරුණු 10කට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

Read more

Local News