විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකු මරුට

Share

ප්‍රධාන විදුලි සැපයුම් කම්බිවලට කොකු ගසා අනවසරයෙන් විදුලිය ගැනීමට තැත්කළ ඇටම්පිටිය මාලිගාතැන්න ගම්මානයේ පුද්ගලයෙකු අද (24) උදෑසන විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි ඌව පරණගම පොලීසිය පවසයි.

මිය ගිය පුද්ගලයා සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද (24) බදුල්ල මහ රෝහලේ අධීකරණ වෛද්‍යවරයා විසින් සිදු කිරීමට නියමිතයි.

ඌව පරණගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Read more

Local News