2028 දී පළමු රූපවාහිනී ඩිජිටල් අත්දැකීම මෙරට ජනතාවට (VIDEO)

Share

රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වර්තමාන ප්‍රගතිය පිළිබඳව දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් ඊයේ පැවැත්වුණා. 2028 වසරේ දෙසැම්බර් මාසයේදී පළමු ඩිජිටල් රූපවාහිනී අත්දැකීම මෙරට ජනතාවට ලබා දීම මෙහි අපේක්ෂාවයි. මෙම අවස්ථාවට රජයේ මැති ඇමතිවරුන්, මාධ්‍ය ආයතන හිමිකරුවන් හා ප්‍රධානීන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයින් ද එක්ව සිටියා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News