දූෂණයට එරෙහිව තරාතිරම බලන්නේ නැතිව සැමට නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා. ශ්‍රී ලංකාව මේ වනවිට ඓතිහාසික පුනර්ජීවනයක් අත්කර ගනිමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එක්සත් ජාතීන්ගේ 81 වන මහ මණ්ඩල සැසිවාරය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



