නීතිය අද සිට – වාහන හැමතැන (VIDEO)

Share

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අද සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබුණා. උදෑසන 06 සිට 09 දක්වාත් පස්වරු 04 සිට 07 දක්වාත් අදාළ නීතිය ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් අද දිනයේත් බොහෝ වාහන රියදුරන් මෙම නීතිය පිළිපදින ආකාරයක් දක්නට ලැබුණේ නැහැ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News